Rasa FM
Rasa FM
රස FM යනු අන්තර්ජාලය හරහා විකාශය කරන ගුවන්විදුලි නාලිකා අතුරින් පැරණි සිංහල ගීතවලට ප්රමුඛත්වයක් දෙමින් හින්දි ගීත ද ඇතුලත්ව ඔබ කැමතිම සුන්දර ගීත ප්රචාරය වන නාලිකාවකි. උසස් සංගීත රසවින්දනයක් සඳහා ඔබ කැමතිම ගීත රසය ඔබ වෙත ගෙන එන රස FM සමඟ එක් වන්න.
Listen Live